Pages

Sunday, June 5, 2011

෴ඇරඹුම෴

 ඉතින් අවසරයි මටත්..............

මේ පුංචි උත්සාහය ස්නේහාර්ද්‍ර ඇරඹුමකටයි. මෙය කලහයේ ඇරඹුමක් නොව. මා සිත් තුල හට ගත් ප්‍රීතියෙන් උපන් අපේක්ෂාවේ ප්‍රතිපලයයි. ඉඩ දෙන්න එයටත් දළුලා වැඩෙන්නට ඔබේ උත්සාහය  මෙන්ම. බ්ලොග් ෆැන්ටසියේ රැදෙන තවත් ජීවිතයක් වෙන්න ඉඩ දෙන්න. ආදරය ප්‍රීතිය රැගෙන යන වහකයෙකුගේ සොදුරු ඇරඹුම මෙයයි.

- ශා

6 comments:

  1. ආයුබෝවන්, ආයුබෝවන්! බ්ලොග් ලියන්නන් අතරට සාදරයෙන් පිළිගන්නවා. :)

    ලස්සන කවි කතා හැමදාම ලියන්න. අපි බලන් ඉන්නවා...........

    ReplyDelete
  2. අපි ඉපදෙන්නේ අඩන්න විතරක් දන්න ළදරුවෙක් විදියට වුනත් දවසින් දවස අත්දැකීම් වලින් මොරනකොට අපිට පුළුවන් වෙනවා අපුරු දේවල් කරන්න.ඒ වගේම කල් යන්න යන්න අපි වටා එක්වෙන වගකීම්, මිතුරන් නිසා ජීවිතය සමඟ අපි තවත් බැදෙනවා.

    බ්ලොග් කියන්නේ එක විදියක ජීවිතයක්..අත ඇරලා යන්න හිතෙන්නේ නැති ජීවිතයක්..තවත් විදියකට කියනවා නම් මොන කරදරේ ආවත් බැඳගත්තා නම් ගහන්න ඕනේ බෙරයක්.

    උදව්වක් ඕනේ නම් කියන්න. අපි ඔබ සමඟ...රසවත් හරබර ලිපි දස දහස් ගණනක් ලියවෙන්නට ශක්තිය ලැබේවා. ජය !!

    ReplyDelete
  3. බලමු එහෙනම් ඉදිරිය කොහොමද කියලා

    ReplyDelete
  4. හැමෝටම ස්තුතියි. deeps ඔයාටත් ස්තුතියි..

    ReplyDelete